සරා සහ චෙල්වම් පාර්ට් 2
මේපාර කොමෙන්ටු ටිකයි!!!!!!!!!!!! ඒ උනාට බලපු කස්ටියගේනම් අඩුවක් නැ........ බ්ලෝග පටන් අරන් දවස් 10න් බලපු කස්ටිය 1000ත් පැන්නා...... ඒ ගැන මට සතුටුයි ...... ඉස්සර මේ බ්ලෝග පටන් ගන්න කලින් මමත් බ්ලොග් කියෙව්වට කොමෙන්ට් දාන්නේ හරි කලාතුරකින් ...... දැනුයි තේරෙන්නේ ලියන එවුන්ට කොමෙන්ටුවක් දැක්කම තමන්ගේ පොස්ට් එකකට දාලා තියෙන මොන සොමියක්ද දැනෙන්නේ කියලා (ඒ කොමෙන්ටු අඩු එක ගැන මම හිත හදාගත්තු විදිය ..... දැන් කතාව)
මුලින්ම පාර්ට් 1 බලපු නැති අය මෙතනට කොටලා එක බලලා එන්න
දැන් මේ කස්ටිය දැහැමෙන් සෙමෙන් කරගෙන යන ව්යාපාරේට අවුරුදු එකහමාරකට වැඩි. මේ ව්‍යාපාරේ පටන් ගන්න කලින් සරත් හොරට කොම්පැනි ඇරලා ඒවායේ නමට වීසා අරගත්තු අයගේ දැන් අවුරුදු 2ක සම්පුර්ණ වේගෙන එන්නේ අපරාදේ කියන්න බෑ මෙච්චර කල් සරත් උන්නද මලාද කියලා වත් බැලුවේ නැති කට්ටිය ඔන්න එනවා සාරාව හොයාගෙන ...... මේ එහෙම ආපු එකෙක් නම සුමිත් .....
සුමිත්: ආ ... සරත් අයියා කොමද ඉතින් අපිව දැන් පේන්නෙත් නැනේ......
සරත්: අනේ පලයන් ප#$ යන්න තෝ තමයි අපිව දැක්කම අදුරන් නැ වගේ ගියේ ....... තෝ මේ ලංකාවේ බේකරියක පන් පුච්චපු එකා මෙහෙ අපි production manager කියලා වීසා එක ගහලා දුන්නම ගිය උඩක්.....
සු: අනේ නැ සරත් අයියා මොන උඩක්ද? වීසා එකේ මොකක් තිබුනත් මම මෙහෙත් කරන්නේ හෝටල් කුස්සියක වැඩ කරන එකම තමයි
ස: නැතුව ඉතින් උබට මැනේජර් කම් දෙන්න උබ ඉස්කෝලේ අටවත් පාස් කරලා තියෙන එකක්දැයි ...... ඉතින් කියපන්කො තෝ මොකද මාව මෙච්චර කාලෙකට පස්සේ හොයාන අවේ ඇයි කියලා...... මගේ සැප දුක හොයලා බලන්න වෙන්න බැනේ.......
සු: මේකනේ සරත් අයියා තව මස 2කින් මගේ වීසා එක ඉවර වෙනවා එක අලුත් කර ගන්න විදියක් බලන්න කියලා ආවේ..........
ස: ආ ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට ....... හරි ... හරි ...... මොනවා උනත් උබලා මාව අමතක කරලා වගේ හිටියට මම එහෙම නෑ...... අපි උබලට කරන්න පුළුවන් ඕන උදව්වක් කරනවා ....... ඒ වෙන මොකක්වත් නිසා නෙවි ලංකාවේ කම නිසා අන්න එක මතක තියා ගනින් .......
සු: අපි නොදන්නවයි සරත් අයියා ගැන ඉතින්..... කියන්නකෝ වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා
ස: ගියපාර මම ඔය වීසා එක හදන්න උබෙන් කියක් ගත්තද?
සු: 9000යි නේ
ස : අපෝ රිනිවල් එකට එච්චර යන්නෑ 5000කට කරලා දෙන්නම්
සු: අලුත් කරන්නත් එච්චර යනවද? හදද්දී කිව්වේ අලුත් කරන්න යන්නේ 3000යි කියලනේ ....
ස: ආ........ මම එහෙම කිව්වද මට මතක නැනේ ........ (මුගේ ගමත් කොලොන්නාවේද කොහෙද) ඒ දවස් වල අලුත් කරන්න ගියේ කොහොමත් ඔය වගේ ගානක් තමයි එත් දැන් මෙහෙ ටැක්ස් වැඩි කරලා බන් තියෙන්නේ...... කමක් නැ කමක් නැ 4500ක් දීපන්කො මම මගේ කොමිස් එක අතැරලා උබට යන වියදම විතරක් අරන් වැඩේ කරලා දෙන්න (ඇත්තටම මෙම වීසා එකක් renew කරන්න යන්නේ 1000කටත් අඩු ගානකි)
සු: අප්පා එච්චර යනවද? ..... ඒ ඇරෙන්න කොච්චර කාලයක් යයිද වැඩේට ......
ස : කොහොමත් ඩොකියුමන්ට් ටික හදලා, සබ්මිට් කරලා, ඇප්පුරුවල් එක ගන්න කොට කොල්ලෝ මාස 2ක යයි .... ඒ නිසා අද හෙටම ඇඩ්වාන්ස් 3000ක් විතර එක්ක පොතේ කොපියයි වීසා එකේ කොපියයි ගෙනත් දීපන් මට, බැලන්ස් වැඩේ ඉවර උනාට පස්සේ
සු: සරත් අයියා දැනට මම 2000ක් එක්ක කොපි ටික දෙන්නම් මේ මාසේ අන්තිමට පඩි ගත්තම 1000 දෙන්න ඔයා වැඩේ පටන් ගන්නවද ?????
ස: ඕකනේ බන් වීසා එක හදලා දීපු දවසේ ඉදන් දන්නවා එක ඉවර වෙන දවස ..... අලුත් කරන්න සල්ලි හොයන්නේ එක ඉවර වෙනකම්ම ඉදලා.....හරි හරි එහෙනම් 2000 හෙටම ගෙනත් දීලා ...1000 ලබන මාසේ ගෙනත් දීපන්කො, හැබැයි වරද්දන්න එපා එහෙම උනොත් වැඩේ පරක්කු වෙයි ......
ඔය විදියට සරත් විසි තිස් දෙනකුගෙන් විතර මාස 2ක 3ක් ඇතුලත් 2000 සිට 5000 දක්වා මුදල් අරගෙන තිබ්බා. හැබැයි කාගෙවත් වීසා renew කරේනම් නෑ. ඇත්තටම කියනවනම් ඒවා renew කරන්න බෑ. හේතුව ඔය කොම්පැනි ආරම්භ කරාට. කවදාවත් ඒ කොම්පැනි නමින් බිස්නස් එකක් වෙලා තිබුනේ නෑ අඩුම ගානේ බැංකු ගිණුමක් වත් නෑ.
මාස 2ක 3ක කාලයකදී සරත් එකතු කරගත්ත මේ මුදලත් එක්ක (රුපියල් වලින්නම් ලක්ෂ 50ක් විතර) එක දවසක් උදේ සරත් අතුරුදහන්!!!! මැලේසියාවෙන් මාරු වෙලා !!!!!
දැන් ඔන්න සරාට කියලා වීසා හදාගන්න ගිය කට්ටිය රෙන්න පුකේ ගුත් නැතුව තක්කු මුක්කු වෙලා ඉන්නවා ....... මෙතන ප්‍රදාන වසයෙන් කට්ටි 2කයි 1ක කට්ටියක් තමයි දැනටමත් විසා expire උන කට්ටිය අනික් කට්ටිය තව ටික කාලයකට බඩු (වීසා වලට මෙහෙ ප්‍රසිද්දියේ කියන නම) තියෙනවා එත් ඉදිරියෙදී කෙල වෙන්න ඉන්න කට්ටිය. කොහොම හරි දෙගොල්ලොම අම්මාමෝ නැතුව සරාට බනින ගමන් කතාවෙන්නේ තමන්ගේ වීසා එක හදාගන්න එකට වඩා කොහොමද සරාට කෙළවන්නේ කියලා තමයි. අන්තිමට මේ සරා නිසා කෙල වුවන්ගේ සංගමය තීරණ 2ක් ගත්තා. එක තමයි තම තමන්ගේ ලංකාවේ එන්න කට්ටියට කියල මේ හොරකම ගැන සරාට විරුද්දව පැමිණිලි කිරීම දෙවන තීරණය තමයි දැනටත් වලංගු විසා තියෙන අය සරත්ට විරුද්දව මෙහෙ පැමිණිලි කිරීම. ඒ තීන්දුව නිසා තමයි අපේ කතා නායක ගැන අපිට මේ විදියට කතා කරන්න වුනේ
මෙහෙත් පොලොසියනම් අපරාදේ කියන්න බෑ ලංකාවටම දෙවෙනි නැහැ සතපහකට වැඩක් නෑ. විසි තිස් දෙනෙක් විතර එකම කතන්දරයක් කියල පැමිණිලි දාන කොට පොලොසියෙන් පරීක්ෂණයක් කරලා හොයා ගත්තා චේල්ලා තමයි මේ කොම්පැණි ලියාපදිංචි කරන්න උදව් වෙලා තියෙන්නේ කියලා ඒ අනුව ඔන්න පොරගේ වැඩ තහනම් කොරපි!!!!!!!!!!!! ඒ මදිවට පොලිස් අත්අඩංගුවටත් ගත්තයි කියන්නකෝ.....
හැබැයි ඉතින් මෙහෙ නීතියට හා ඒවා ක්‍රියාත්මක කරන කට්ටියට පින්සිද්ද වෙන්න දවසක් දෙකක් යන්නත් කලින් කොල්ලා එළියේ .... ඊටත් වඩා ඊට පස්සේ ඒ කෙස් එකට මොකද්ද උනේ කියලා දන්නේ මැලේසියාවට අදිපති ඔය මුස්ලිම් (හලාල්) දෙවියොම තමයි ...... ඔන්න දැන් තමයි අපේ චෙල්වම් කොල්ලගේ කතාව හරියටම පටන් ගන්නේ......
රස්සාවත් නැතිකරගෙන පොලොසිත් ගිය චේල්ලා ඊළගට කරේ පහුගිය කාලේ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි වලින් ගත්තා ඇත පළාතකින් ඉඩමක් පාම් වවන්න කියලා........ ඊට පස්සේ KL වලට ආව චේල්ලා අල්ලගත්තා තවත් ලංකාවේම පොරක් මිනිහා නිශාන්ත ..... මේ නිශාන්ත ලංකාවේ ගරාජ් එකක ගෝලයෙක්, මෙහෙට ඇවිත් තියෙන්නේ 1998 එතකොට එයාට වයස 24ක් විතර. 2007 වෙනකොට මෙයා මැලේසියාවේ ටින්කර් බාස් කෙනක්. සිංහල ඇරුනම තව බාසා 3ක් කතා කරනවා මැලේ, දෙමළ, ඉංග්‍රීසි, ඉන්නේ මෙහෙ ස්ලයන් කියන විසා නැති අය වැඩිපුරම ඉන්න පළාතක..... ඔය ඔක්කොම සුදුසුකම් නිසා තමයි චේල්ලා මේ නිශාන්තවම හම්බ උනේ.... මේ දෙන්නාගේ කතාව
චේල්ලා: ඔයා දැන් මේ ජොබ් එකෙන් මාසෙට කියක් හොයනවද
නිශාන්ත: 2000ක්. 2500ක් විතර තමයි සර්
චේ : මම ඔයාට දෙන්නම් පොඩි චාන්ස් එකක් ජොබ් එක කරන ගමන්ම මාසෙට තව තුන් හාරදාහක් හොයා ගන්න මොකද කියන්නේ?
නි: අප්පා සර් දෙවියෙක් නෙවි දෙවාලයක්නේ එච්චර හොයන්න පුලුවන්නම් කියන ඕන දෙයක් කරන්නම් මම සර් කියන
චේ: මේක මනුස්සයෝ අනික් මිස්සුන්ට කරන උදව්වක් ...... මම ගත්ත වත්තක් මට පුළුවන් එකේ වැඩ කරනවා කියල උබලගේ මිනිස්සුන්ට Plantation Worker කියන විසා ටිකක් හදලා දෙන්න දැනට ඔය විසා නැතුව ඉන්න අයට කතා කරලා, ඇඩ්වාන්ස් හැටියට 1000ක් එක්ක පාස්පෝට් කොපියයි පොටෝ 2කකුයි අරන් වරෙන්
නි : එතකොට සර් එක විසා එකකට සම්පුර්ණ ගාන කීයද? කාලය කොච්චරක් යනවද?
චේ: ගානනම් ඔක්කොම මට ඕන 2500ක් උබත් 300ක් 400ක් විතර තියාගෙන කියපන්..... එක මාසෙකට 10ක් හොයාගත්තනම් ඇති ඇඩ්වාන්ස් දීලා මාසයක් එකහාමාරක් ඇතුලත වැඩේ ඉවරයි......ඊට පස්සේ බැලන්ස් එක දුන්නම පොත දෙනවා විසා එකත් එක්ක
නි: හරි සර් දෙන්න මට සතියක් පලවෙනි දහදෙනා මම ලැහැස්ති කරන්නම් ....
මෙලෙස ඒජන්ට් වැඩ පටන් ගත්ත නිශාන්ත ඔන්න දැන් දිගට හරහට plantation විසා හදනවා මිනිස්සුන්ට බැලූ බැල්මට මේක හොද ලස්සන කතාවක් උනාට ඇතුලෙන් මේක වැඩේ යන්නේ මෙන්න මේ විදියට. චෙල්වම් ගන්නේ වවන්න තියා මිනිහෙක්ට යන්නවත් බැරි දුර ඇත පළාත්වල කැලැවල්, වේවා පාම් වතු හැටියට සංවර්දනය කරනවා කියාලා රජයෙන් අනුමත කරගෙන ඒ අති දුෂ්කර වැඩ වලට පිටරට සේවකයින් යොදාගන්නවා කියලා තමයි අපේ කට්ටියට වීසා හදව ගන්නේ මේවගේ හෙක්ටයාර ගානක ඉඩමක් වෙන්නේ මැලේසියන් රිංගිට් 50,000ක් විතර ...ඔය ඉඩමකට අඩුම තරමේ වීසා 250ක් වත් ගන්න පුළුවන් වීසා එකකට රජයට ගෙවන්න ඕනා 300ක් විතර + එක හදන ඉමිග්රේෂන් එකේ අයට පගාව 700ක් 800ක් විතර 2500න් ඉතිරිය චෙල්වම්ට රොඩ්ඩ නිශාන්තට.
කාලයක් යනකොට මේ නිශාන්ත වගේ චෙල්වම්ට වැඩ කරන රනර්ලා හත් අට දෙනෙක්ම හිටියා. ලංකාවේ වගේම ඉන්දියන් බංග්ලාදේශ් නේපාල් අයත් හිටියා. හැබැයි මෙයාලා අතරින් ලංකාවේ අය චේල්වට විශේෂයි. ඒ අපේ එවුන් තමන්ගේම අයගේ බෙල්ල කපලා හරි චේල්ලට ඕන කරන අනිත් වැඩත් කරන නිසා...... ඒ කිව්වේ සතියකට සැරයක් විතර අලුතෙන් එන ගැණු එහෙම චේල්ලාට ටෙම්පරි පාවිච්චි කරන්න සැපයීම..... තව වෙනම ගැණු 3න හතරක් පර්මනන්ට්ම චෙල්ලට දීම..... වගේ ඒවා ..... මෙයින් එක්කෙන්ක් තමයි අර මැලේසියන් ඇපල් එකේ හිටපු කුමාරි ඇන්ටිත්. මොකද කැලැ ඉඩම් වගේම ඇත්ත පාම් වතු 2ක 3නකුත් පොර අරන් තිබ්බ සල්ලි වැඩි කමට. ඒවායේ ඇපල් කඩන්න තමයි කට්ටිය ආවේ.....
කොහොම හරි දැන් චේල්ලා මෙහෙ කෝටිපතියෙක් දැන් වීසා එකක හදන්නේ 4000කටත් වැඩියෙන් අරන් ..... ඔය විදියට වෙන්න, චේල්ලව අමාරුවේ දාලා රට පැන්න සරත් ගෙන් ආරංචියක් නෑ.... ඒ වෙනුවට කලින් පොස්ට් එකේ කිව්ව වගේ ශ්‍යාම් ඒ වැඩ ටික පටන් ගත්තා ඔය කාලයේම ......
එකසැරයක් දැක්ක ගමන් ඔනම කෙනෙක්ගේ අත්සන ගහන්න පුළුවන් උපන්ගෙයි හැකියාවක් තිබ්බ ශයම්, ගේ කතන්දරේ ඊලග පොස්ටුවෙන්...................