අතුලුවෙනකොටම තිබ්බා නමයි දුරකථන අංකයයි ලියලා ලියාපදිංචි වෙන්න ඕනා තැනක්..... වැඩේ කියන්නේ කිසිම තරගයකට සහබාගි නොව්නත් තෑගි හම්බුනා මේ ලියාපදිංචි වෙච්ච අයගෙන් පැය බාගෙන් බාගෙට තොර ගත්ත අයට
එකත් කොරලා පිටිපස්ස හැරිලා බලන කොට මේ උදේ පාන්දරම දැක්කේ මොනවද මල්වත්තකට ගියාවගේ
එතකොට මතක් උනේ අපිටම ගැලපෙන පොඩිකාලේ කියපු අපි විසින්ම වචන යොදන ලද මෙන්න මේ බයිලා කැල්ල
එකත් කොරලා පිටිපස්ස හැරිලා බලන කොට මේ උදේ පාන්දරම දැක්කේ මොනවද මල්වත්තකට ගියාවගේ
" වේලි වේලි ඉන්න අපිට කෙල්ලෝ ලබා දෙන්න දෙයියනේ... ඉඳලා හිටලවත් අප රැකගන්න "
උදේම ඉතින් ඔය තමන්ගේ ලගම නෑදෑයන්ගෙන් වෙන්වෙලා සැතපුම් සිය දහස් ගානක් ඇත ඉන්න ඒ නංගිලාගේ විස්තර අහන ගමන් මම සැට් උනේ මැලේසියාවේ අපේ අවූරුදු උත්සවය බලන්නයි ...
මේ තියෙන්නේ සංවිධායකයින් උත්සවයට පෙර දින ලැහැස්ති වෙමින් සිටින සේයාරු ටිකක්
දැන් ආයෙත් යමු උත්සව බිමට උදේ කෑමට ලංකාවේ අවූරුද්ද දවස වගේ කිරිබත් කැවුම් කොකිස් වලින් පිරිච්ච අවුරුදු මේසයක් එන හැමටම නොමිලේ බුක්ති විදින්නට සංවිධායක කමිටුව ඉඩ සලසලා තිබුනා කියන්නකෝ ඊළගට ඔන්න තරග බිම ලොකු පොඩි කාටත් සහබාගිවිය හැකි තරග ඉසව් විසි ගානක් උදේම තිබුනේ පිරිමි සහ ගැහැණුගමහරහා දිවීම මැරතන් තරග....
මේ ඉන්නේ ලංකාවේන් උත්සවය වෙනුවෙන්ම ආපු සිංහල හා දෙමල නිවේදකයෝ දෙන්නා ......
ඔය තියෙන්නේ මැලේසියාවේ කට්ටිය වැඩියෙන්ම කරන දේ කනා මුට්ටි ගැසීම
මේ ඒවගේ තවත් ටිකක්
අපේ සිංහල කම පොඩි හොරයක් දාපු හැටි ........
මේ බෑන්ඩ් එකේ නම ස්ටයිල් ලංකාවේ ඉඳන් මැලේසියාවට ඇවිත් පෞද්ගලික ආයතනයක රැකියාවකරන ගමන් ලංකික ගතිය විදහාපාමින් එකතුවෙච්ච යහළුවෝ පිරිසක් සදාගත්ත ගෘප් එකක් එදා දවස උත්සව බුමිය රසවත් කරේ මෙයාලා තමයි
සේවක සුබසාධක සංගමයේ ප්රධානත්වයෙන් නොමිලේ ලබාදුන් ලංකාවේ ස්ටයිල් එකේ දිවා අහාරය .....
උදේම ඉතින් ඔය තමන්ගේ ලගම නෑදෑයන්ගෙන් වෙන්වෙලා සැතපුම් සිය දහස් ගානක් ඇත ඉන්න ඒ නංගිලාගේ විස්තර අහන ගමන් මම සැට් උනේ මැලේසියාවේ අපේ අවූරුදු උත්සවය බලන්නයි ...
මේ තියෙන්නේ සංවිධායකයින් උත්සවයට පෙර දින ලැහැස්ති වෙමින් සිටින සේයාරු ටිකක්
දැන් ආයෙත් යමු උත්සව බිමට උදේ කෑමට ලංකාවේ අවූරුද්ද දවස වගේ කිරිබත් කැවුම් කොකිස් වලින් පිරිච්ච අවුරුදු මේසයක් එන හැමටම නොමිලේ බුක්ති විදින්නට සංවිධායක කමිටුව ඉඩ සලසලා තිබුනා කියන්නකෝ ඊළගට ඔන්න තරග බිම ලොකු පොඩි කාටත් සහබාගිවිය හැකි තරග ඉසව් විසි ගානක් උදේම තිබුනේ පිරිමි සහ ගැහැණු
ඊට පස්සේ තමයි උත්සවය නිල වශයෙන් ආරම්භ උනේ......
මේ ඉන්නේ ලංකාවේන් උත්සවය වෙනුවෙන්ම ආපු සිංහල හා දෙමල නිවේදකයෝ දෙන්නා ......
ඔන්න දැන් ඊළගට තරග ටික..........
ඔය තියෙන්නේ මැලේසියාවේ කට්ටිය වැඩියෙන්ම කරන දේ කනා මුට්ටි ගැසීම
මේ ඒවගේ තවත් ටිකක්
ලොකු පොඩි බේදයක් නැතිව කට්ටිය තරගෙට බනිස් කාපු හැටි
අපේ සිංහල කම පොඩි හොරයක් දාපු හැටි ........
කොට්ට පොරේ ..........
දැන් අපි ආයෙත් යමු ප්රධානවේදිකාව පැත්තට....
ඔය වේදිකාවේ ඉදිරිපස හා පසුපස තිරය යන ඒවා සම්පුර්ණයෙන්ම අපේ සිරා කොලුවාගේ නිර්මාණයක් කියලා තමයි ආරංචිය ....
මේ එදා වේදිකාව උඩ රජ කරපු කට්ටිය
සේවක සුබසාධක සංගමයේ ප්රධානත්වයෙන් නොමිලේ ලබාදුන් ලංකාවේ ස්ටයිල් එකේ දිවා අහාරය .....
මේ සවස් වරුවේ තවත් රසවත් තරග ඉසව් කීපයක්
ඊට පස්සේ ඔන්න කාගේත් අවධානය දිනා ගත්තේ ගීත ගායනා තරගය
ඊටත් පස්සේ අවුරුදු කුමාරි තරගය
මට මේ ජයාරූප බොහොමයක් ඊමේල් කරපු ඒවගේම තරග සංවිධායක දුරයක් හොබවපු අපේ සිරා කොලුවට ඔපිසියෙන් දීලා තියෙන වාහනයේ පොටෝ එකක් ගන්නත් රාල අමතක කරේ නෑ
ඔය ඊට එහාපැත්තෙන් තියෙන්නේ හරියටම කියනවනම් ඔය පහල තියෙන්නේ රාල වන මගේ කාර් එක (නොම්මරේ පෙන්නේ නැති වෙන්න පොටෝ එක ගැහැව්වේ රාලගේ ආරක්ෂාවට )
කෝහොම හරි සියලු ශ්රී ලාංකික ක්රියාකාරකම් සහිත අමතක නොවන තවත් එක් දවසක් අතිසාර්ථකව ඒ අයුරින් නිමා උනා.. අපි වගේම තමන්ගේ රාජකාරිය කරන අතරතුර ලංකාවේ අපි වෙනුවෙ ස්වෙච්චා වෙන් කැපවී මේ උත්සවය සංවිධානයකළ ඒ මහත්වරුන්ට මාගේ හදපිරි ප්රණාමය